අගෝස්තු මාසයේ අග හෝ සැප්තැම්බර් මුල විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු නිකුත්කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පැවසුවාය.
එසේම ඊළඟ ශිෂ්‍ය කණ්ඩායම සඳහා නායකත්ව පුහුණු වැඩසටහන ආරම්භ කරනුයේ සැප්තැම්බර් 07 වැනිදා බවද සභාපතිවරිය සඳහන් කළාය.