විශ්වවිද්‍යාලය පද්ධතිය තුළ දැවැන්ත නේවාසිකාගාර 60 ක් ඉදිකරන බවත්, ඉන් 30 ක් මැයි මාසය වනවිට විවෘත කරන බවත්, ඉතිරි නේවාසිකාගාර ඉදිකිරීම ඉන්පසුව සිදුකරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අද (09දා) පැවැති විශ්වවිද්‍යාල වර්ණ රාත්‍රියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ඡායාරූපය - ඒශාන් ප්‍රනාන්දු