විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු සවස 2 ට
- 5 10 2015
- 12:28
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා අවම ලකුණු ප්‍රමාණය අද (05දා) සවස 2.00 ට අන්තර්ජාලයට මුදාහරින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව අවම ලකුණු ප්‍රමාණය www.usc.ac.lk හෝ 1919 ට එස්.එම්.එස්. පණිවිඩයක් එවීමෙන් හෝ එම අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
