සැලසුම් කළ පරිදි තම සංමය 27 දා සිට අඛණ්ඩ ක්රියාමාර්ග ගන්නා බව විශ්ව විද්යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා අද ට පැවසීය. විශ්ව විද්යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පසුගියදා ක්රියාත්මක කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්යාල පද්ධතියම අඩාල වු බවත් මේහේතුවෙන් තම සංගමය මර්දනය කිරීමට විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව චක්රලේඛ නිකුත්කිරීමට සුදාම්වන බවත් හෙතෙම කීය.