විවාදය ආරම්භයේදීම සභාව උණුසුම්
- 19 02 2018
- 16:50
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
පවත්නා දේශපාලන අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය මේ මොහොතේ ආරම්භ වූ අතර, එය ආරම්භයේදීම රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගැනුනා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

