www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි රක්ෂිත වනාන්තර නැවත පදිංචි කිරීම සඳහා යැයි පවසමින් සිදු කරන මහ වන විනාශයට සමගාමිව මන්නාරම මඩු පාර අභය භුමිය ආසන්යේ පිහිටි පෙරියමඩු වන රක්ෂිතයේ ද, අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක වනය කපා දමා නිවාස ඉදිකරමින් තිබේ.
මන්නාරම මඩු දේවස්ථානයේ සිට කිලෝ මීටර් 30ට ආසන්න දුරකින් සිදුවෙයි. මේ වන විට එහි ස්ථීර නිවාස දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ඉදිකර අවසන්ව ඇති අතර, තවත් නිවාස රැසක් ඉදිවෙමින් තිබෙන අයුරු දක්නට ලැබේ.
පෙරිය මඩු නැගෙනහිර රක්ෂිතයේ වසර සීයකට වැඩි දැවැන්ත පලු, වීර, බුරුත, කළුවර ඇතුළු ගස් කපා දමා වනය තුළම එම දැව ඉරා රහසේ රැගෙන ගොස් අයුරුද දැකගත හැකිවිය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd