සිය නිලරථයෙන් ගංජා ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වු විල්ගමුව ප්රාදේශීය සභා සභාපති ජයන්තර වීරසේකර, හිටපු සභාපති රංජිත් කුමාරසිංහ හා කැබ් රියේ රියදුරු ප්රියන්ත ප්රදීප් රුපියල් 25000ක මුදල් හා ශරීර ඇප මත මුදාහැරින ලෙස මහියංගන ප්රධාන මහේස්ත්රාත් ගීතානි විජේසිංහ මෙනෙවිය අද (18දා) නියෝග කළේය.