වියළි කලාපයේ දැඩි නියඟයට වගා ළිං කැපීමට පියවර
- 31 07 2014
- 08:23
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
වියළි කලාපයට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි බැවින් වගා ළිං කපා කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබාගන්නා ලෙස ගොවීන්ට උපදෙස් දෙන බව වාරිවාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය %අද^ ට පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
