පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව දුරකථන ඇමතුම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අනුව පරීක්ෂණ ක්රියාත්මක බව පොලීසිය පවසයි.
ඒඅනුව එම තරුණයාගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ඇමතුම් අංක කිහිපයක් සම්බන්ධයෙන් එලෙස පරීක්ෂණ තලංගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.