විමල්ගේ දියණියගෙන් සමාජ මාධ්‍යට එරෙහිව පැමිණිල්ලක්
- 4 11 2016
- 16:33
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතාගේ දියණිය අද (04දා) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් පිළිබදව ඇය මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ඒකකය පැවැසීය.
නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත මහතා සහ තම මව වන ශෂී වීරවංශ මහත්මිය සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


