විමල් FCIDයේ
- 26 09 2016
- 11:42
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.
ඒ පසුගිය රජය සමයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
