ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබේ. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ එම ඒකකයට කැඳවා ඇත.
ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයාද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.