www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
(VIDEO) නීතිඥ නාමල් රාජපක්ෂ නමින් හඳුන්වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාවලියට අයත් පුද්ගලයකු තමන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබු පැමිණිල්ලකට අනුව ඇරඹුණු විමර්ශන කටයුුතු සඳහා සහභාගීවීමට තමන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවැසීය.
දිවා ආහාරයට ප්‍රථමව හිටපු අමාත්‍යවරයාගෙන් පැය 03කට අධික කාලයක් විමර්ශන කටයුතු කළ අතර දිවා අහාරයෙන් පසුවද ඔහුට පැය දෙකක කාලයක් විමර්ශන කටයුතු සඳහා එක්වන ලෙස දැනුම් දී තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd