විමලදාස පාර්ලිමේන්තුවට
- 20 05 2015
- 14:52
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
එක්සත් ජනතා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත නෙරංජන් වික්‍රමසිංහ මහතා වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනය නියෝජනය කරන ආර්. බී විමලදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද(20) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
