ව්‍යාජව වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටිමින් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (14දා) පැවැති ගණිත ප්‍රශ්ණ පත්‍රයට අයැදුම්කර ඇති වසය අවුරුදු 39ක් වන පුද්ගලයෙකු වෙනුවෙන් වයස අවුරුදු 22ක් වන පුද්ගලයෙකු පෙනී සිට තිබෙන අතර විභාග ශාලාධිපති කරනු ලැබූ දැනුම් දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පුනරින් ප්‍ර දේශයේ පාසලක මෙම සිදුවීම සිදුව ඇති බවත් පසුව වයස අවුරුදු 39ක පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.