පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විනයක් සහිතව හැසිරිය යුතු බවත් එසේ නොමැතිවුවහොත් දැඩි ක්රියාමාර්ග ගැනීමට සිදුවෙනු ඇති බවත් කතානායක කරු ජයසූරිය මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඊයේ (21දා) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ හැසිරීම ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බවත් එම හැසිරීම මෙන්ම භාවත කළ වචන සභාවට නොගැලපෙන බවද ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අවවාද කරමින් පැවැසීය.