විදේශිකයන් ගමන් ගත් මෝටර් රථයක් ගිනි ගනියි
- 23 09 2017
- 15:47
- {{hitsCtrl.values.hits}} views
- එස්.පී. නානායක්කාර
පහළ විහාරගල ප්රදේශයේදී මෝටර් රථයක් ගිනි ගෙන විනාශ වී තිබේ. අද (23දා) සවස මෙම සිදුවීම සිදුවිය. නිකපොත සිට බෙරගල දක්වා ධාවනය වූ මෝටර් රථයක් මෙස් ගිනිගෙන තිබේ. ප්රංශ ජාතික කාන්තාවක්ද එහි ගමන් කර තිබේ. සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරුක් සිදුව නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

