විදේශ දූත මණ්ඩල සේවාවේ වෙනසක්?
- 27 05 2015
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
රටවල් 33 ක් සඳහා නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පත්කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම් වේ.
විදේශ සේවයේ නිලධාරීන් 17 දෙනෙකු සහ විවිධ වෘත්තිකයන්ද, හමුදාවේ ඉහළ නිලධාරීන්ද මේ සඳහා නම්කර ඇති බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
