නව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන 18 වැනිදා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
එහිදී ඇමතිවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුසීමා සවරාස් මහත්මිය හමුවීමටද නියමිතය.
සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරිය දුරකථන ඇමතුමක් මගින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාට සුභපැතුම්ද එක්කොට ඇත.
සාම්ප්‍රදායික ලෙස ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරුන් සිය ප්‍රථම නිල සංචාරය සඳහා තෝරාගන්නේ ඉන්දියාවයි.