සිය ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාවට ගිය විදේශ කටයුතු හා සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන මහතා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමිවිය.
හයිද්‍රාබාද්හිදී අද (09දා) මෙම හමුව සිදුවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙහිදි විදේශ තිලක් මාරපන මහතාට ඉන්දීය අමාත්‍යවරියගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී ඇත. පසුව ඔවුහු ද්විපාර්ශ්විය සාකච්ඡාවන්හි නිරත වූහ.