තමා විදෙස් රටකින් ප්‍රතිකාර ගැනීමට යොමු වූයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව බව සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(30දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්යරවයාමේබව කීවේය.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා අසනීප වී රෝහල්ගතකළසමයේආරක්ෂාවසම්බන්ධයෙන්යම්යම්ප්රශ්නඇතිවීතිබූබැවින්විදෙස්රටකින්ප්රතිකාරලබාගැනීමසුදුසුබවඅග්රාමාත්යවරයාපැවසූබවත්,ඒඅනුවතමාසිංගප්පූරුවෙන්ප්රතිකාරලබාගත්බවත් සේනාරත්න මහතා කීවේය.