විදෙස් ඇමති කමලේෂ් ශර්මා හමුවෙයි
- 25 09 2015
- 19:44
- {{hitsCtrl.values.hits}} views
- . .
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (24දා) නිව්යෝක් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය විදෙස් ඇමතිවරුන්ගේ රැස්වීමේ මුලසුන හෙබවීය.
පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් ගණනාවක විදේශ අමාත්‍යවරුන් මීට සහභාගී වුහ. තවද, අමාත්‍ය සමරවීර මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා සමගද සාකච්ඡා පැවැත්වීය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
