විදුලිබල මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය භට පිරිස් සහ පද්ධතියේ ආරක්ෂාව සඳහා ආරක්ෂාව සැපයීමට භට පිරිස් සූදානම් කර තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. ඉල්ලීමක් ලැබීමෙන් පසු අවශ්‍යතා අනුව මෙම භට පිරිස් යෙදවීමට සූදානමින් සිටින බවද 'අද' කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේය.