විදුලිය ඉල්ලා මඩාටුගමදී උද්ඝෝෂණයක්
- 13 01 2014
- 12:28
- {{hitsCtrl.values.hits}} views
- දඹුල්ල- එස්. කරුණාරත්න
කැකිරාව මඩාටුගම බක්මීඋල්පත ගම්මානයට විදුලිය ඉල්ලා එහි ගම්වාසීන් පිරිසක් මඩාටුගම නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. විදුලිය ලබාදෙනතුරු තම උපවාසය අත්නොහරින බව උපවාසකරුවෝ පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
