විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල්ගෙන් රුපියල් කොටියක වන්දියක් ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය එම කොමිසමට එන්තරවාසියක් යොමු කර තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිසමට ඉරිපත් කළ පැමිණිල්ලක රහස්ය භාවය නොතකමින් එහි වගඋත්තරකරුවන් වෙත යොමුකිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා තිබේ.