විදුලි පේනු ප්රමිතගත වෙයි
- 10 09 2016
- 12:54
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
විදුලි පේනු හා කෙවෙනි ජාතික ප්රමිති මට්ටමට ගෙන ඒමටත් එම ප්රමිතිය නොමැති එවැනි උපකරණ විකිණීම තහනම් කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
මේසම්බන්ධයෙන් ලබන 13 දා එම කොමිසම සවිස්තරව දැනුවත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
