www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
(Video) නොරොච්චෝලේලක්විජය බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් යෝජනා කළ විදුලි කප්පාදුව පැය එකහමාරක් දක්වා සීමා කීරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව දිවා කාලයේ පැයක කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැය භාගයක විදුලි කප්පාදුවක් දක්වා එය සීමා කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම්දුන්නේය. මහවැලි ජලාශවලින් ජලය ලබාගෙනපූර්ණ ලෙස විදුලි උත්පාදනය කිරීම හේතුවෙන් විදුලි කප්පාදුව සීමාකිරීමට හැකිවූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd