යුද ජයග්රහණයේ පස්වැනි සැමරුම හෙට (18දා) මාතරදී පැවැත්වීමට නියමිතය. ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විජයග්රහණයේ සැමරුම පැවැත්වෙනු ඇත.
ඒ සඳහා පුහුණුවිම් කටයුතු අද (17දා) සිදුකෙරිණ. විජයග්රහණ සැමරුම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 7000කට අධික පිරිසක් සහභාගි විමට නියමිතය.