විජය වෙබ් අඩවිය නව මුහුණුවරකින්
- 5 10 2016
- 14:50
- {{hitsCtrl.values.hits}} views
- . .
විජය ළමා පුවත් පතේ අන්තර්ජාල ප්රකාශනය නව මුහුණුවරකින් එළි දක්වා තිබේ. www.wijeya.lkලිපිනයෙන් ඊට පිවිසිය හැකිය. නව ලොව තොරතුරු, ප්රවෘත්ති, ඡායාරූප, විශේෂ ලිපි, තරගවිස්තර අයදුම්පත්ආදීඅධ්යාපනිකහා විවිධ තොරතුරු මෙයින් ලබා ගත හැකිය. පාසල් වල විවිධ විෂය බාහිර ක්රියාකරකම් එළිදැක්වීම හා පාසලේ දහම් පාසලේ ළමා සමාජයේ පුවත් වෙනුවෙන් විජය වෙබ් අඩවියෙන් ඉඩකඩවෙන්වනු ඇත. ඔබගේ පුවත් [email protected] ඊමේල් ලිපිනයට එවිය හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
