ශ්රී ලංකාවේ දමිළ ජනයා බහුලව වෙසෙන ප්රදේශ හමුදාකරණයට ලක්වන බවත් ඒ හරහා දමිළ ජනයා හිරිහැරයට ලක්වන බවත් උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරයන් මහතා පවසයි.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්රී ලංකාව පිළිබඳව කරනු ලබන පරීක්ෂණයට අදාළව තෙරතුරු රැස්කරණ පුද්ගලයන්අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා රජය කටයුතු කරන බවත් ඉන්දියාවේ පැවැති දේශනයකදී හෙතෙම පවසා තිබේ.
ශ්රී ලංකා දමිළ ජනතාවගේ භාරකාරයා වශයෙන් ඉන්දියාව, දමිළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඉන්දියාවේ අවධානය යොමුවිය යුතු බවද මහ ඇමතිවරයා පවසා තිබේ.
ද හින්දු ඇසුරෙනි