උතුරේ හා නැගෙනහිර දෙමළ කතාකරන ජනතාවගේ ගැටලු විසදිම සඳහා ඉන්දියාවේ ක්‍රියාකාරී මැදිහත්වීමක් අවශ්‍ය බව උතුරු පළාත් මහ ඇමති සි.වී. විග්නේෂ්වරන් කියයි.
ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් ඔහු පවසන්නේ දේශපාලන බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්දිය රජයේ ක්‍රියාකරී මැදිහත් විම අවශ්‍ය බවයි.
මේ අතර 13දා ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන යාපන දිස්ත්‍රික් විශේෂ දිස්ත්‍රික් සංවර්ධන රැස්වීම සඳහා උතුරු පළාත් මහ ඇමතිට කර තිබූ ආරාධනාවද ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.