වික්ටෝරියා ජලාශයේ මහජන නැරඹුම් මැදිරියේ සිදු කරන නනඩත්තු කටයුතු හේතුවෙන් එය තාවකාලීකව වසා දැමීමට තීරණය කළ බව වික්ටෝරියා ජලාශයේ ඉංජිනේරු කාර්යාලය පැවසීය.
ඒ අනුව වික්ටෝරියා ජලාශයේ මහජන නැරඹුම් මැදිරිය පසුගිය 12දා සිට මාස 04ක පමණ කාලයක් සඳහා වසා දැමෙන බව කාර්යාලය පැවසීය.