වෑන් රථයක් වැවට පෙරළී පහක් මරුට
- 19 04 2014
- 07:38
- {{hitsCtrl.values.hits}} views
- . .
කතරගම දෙටගමුව වැවට වෑන් රියක් පෙරළීමෙන් එම වෑන් රියේ ගමන් ගත් පස් දෙනෙක් මිය ගොස් තිබේ. අද (19දා) අළුයම මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථයේ ගමන් ගත් කුඩා දරුවෙක් බේරා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
