ඉදිරි දිනවල රාත්‍රි කාලයේදී උල්කාපාත වර්ෂාවන් කීපයක් ශ්‍රී ලංකාවේදී දර්ශණය කළ හැකි බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය ප්‍රකාශ කරයි.
අනුව ඉදිරියේදී ඩ්රැකොනීඩ්, ඔරිනිඩ්, ටොරිට්ස්, ලියෝනීඩ්, ජෙමිනීඩ්ස්, අර්සිඩීස් යන උල්කා වර්ෂාවන් ඉදිරියේදි දැකිය හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නිවේදනය කරයි.