දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, නැගෙනහිර, ඌව හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.