නව රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක මහතා වැඩභාරගැනීම අද (07දා) සිදුවිය.
මෙම අවස්ථාවට හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙකු හා වත්මන් රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්රමුඛ පිරිසක් සහභාගි වූහ.



ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු