වැව් 2400ක ප්රතිසංස්කරණ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්
- 26 02 2018
- 14:19
- {{hitsCtrl.values.hits}} views
- . .
වැව් 2400ක ප්රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙසට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත.
ජනපති ට්විටර් ගිණුම සඳහන් කරන්නේ ජනපතිවරයා මෙම උපදෙස් මහවැලි අධිකාරියට ලබාදුන් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


