වැලිවේරියේ වෙඩි තැබීමක් - අයෙක් මරුට
- 28 09 2016
- 09:27
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ගම්පහ, වැලිවේරියේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (27දා) රාත්රියේ මෙම වෙඩි තැබිම සිදුව ඇත. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඹුල්ගොඩ පදිංචි 46 හැවැරිදි උපුල් චන්දන කිත්සිරි යන පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
