2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදි සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට දන්වා තිබේ. එම වසරේ නොවැම්බර් මස 09 සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජිවතක්ෂයට පත්විය.