www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වැඩි වශයෙන් රැකියා ලබාදීමට හැකිවන ආකාරයෙන් සිදුකරන ආයෝජන සඳහා වැඩි වශයෙන් බදු සහන ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම බදු සහන ලබාදීම සම්බන්ධ සියලු ක්ෂේත්‍ර පිළිබඳ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අරලියගහමන්දිරයේදී අද(29දා) පැවැති %සැමට සෙවණ - විසිරි නිවාස^ ණය වැඩසටහන එක්වෙමිනි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් 1100කට නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා මෙම ණය මුදල් ප්රදානය කරන ලදී.
ආයෝජන හරහා රටේ ආරථිකය ශක්තිමත්වනවිට නිවාස ලබාදීම සඳහා වැඩිවශයෙන් මුදල් යොදවන බවත් 2025 වනවිට ණය බරින් තොර ශ්‍රීලංකාවක් නිර්මාණය කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd