පළාත් සභා මැතිවරණයට අදාළව මේවන විට කැෆේ සංවිධානයට පැමිණිලි 454 ක් ලැබී තිබෙන බව එම සංවිධානය පවසයි.
එයින් වැඩිම පැමිණිලි ප්රමාණයක් බස්නාහිර පළාතෙන් ලැබී තිබෙන බවත් කොළඹ දිස්ත්රිකයෙන් පමණක් පැමිණිලි 127ක් ලැබී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.
සමස්ත මැතිවරණ පැමිණිලි වලින් බස්නාහිර පළාතෙන් පැමිණිලි 263ක්ද, දකුණු පළාතෙන් පැමිණිලි 177ක් හා පළාත් දෙකටම පොදුවේ පැමිණිලි 14ක් ලැබී තබේ