වැඩබලන අගවිනිසුරු චන්ද්‍රා ඒකනායක
- 8 06 2015
- 14:48
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය අද (08දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
