ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මිය වැඩබලන අග විනිසුරු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
අද (21දා) ජනාධිපති මන්දිරයේදි මෙම දිවුරුම් දීම සිදුවූ අතර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.
ඡායාරූප සුදත් සිල්වා