මේ මස 12 වන දින සිට බලපැවැත්වෙන ලෙස බන්ධනාගාරයේ වැඩ බලන කොමසාරිස්වරයා ලෙස එම්.එම්.එන් සිධනසිංහ මහතා පත්කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා තීරණය කර තිබේ.
මේ අනුව වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසට එම්.එම්.එන්. සිධනසිංහ මහතාට අද පත්වීම් ලිපි ලබාදී ඇත.