ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩ බලන ධීවර අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිල සංචාරයක් සඳහා පිටත්ව යාම හේතුවෙන් එම අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙලෙස පත්කර තිබේ.