වැඩ බලන අගවිනිසුරු ඊවා වනසුන්දර
- 12 10 2015
- 16:25
- {{hitsCtrl.values.hits}} views
- . .
වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය අද (12 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්බව ජනපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
