www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
(VIDEO) ජනතාවගෙන් 15% ක වැට් බදු අයකරගෙන එම මුදල් රට සංවර්ධනය කිරීම වෙනුවට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් වියදම් කර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මීට අමතරව ආණ්ඩුවේ හිතවතුන් ජනතාවගේ බදු මුදල් කෝටි ගණනන් මංකොල්ල කා ගන්නා බවත්, මේ නිසා ජනාධිපති, අගමැති වියදම් කරගැනීමට හා හිතවතුන්ට හොරකම් කරගැනීමට ජනතාව බදු ගෙවීම සිදුනොකළ යුතු බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
වැට් බදු පනත අහෝසි කර දමන ඉල්ලා අද (26දා) පාර්ලිමේන්තු වට රවුමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී ප්‍රධාන ලේකම්වරයා මේ බව පවසා සිටියේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd