www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම නවතා දමන ලෙස හා වැට් බදු හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බලකිරීම සඳහා වූ විරෝධතාවක් කොළඹ පිටකොටුව, බෝගහ ඉදිරිපිටදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (05දා) පස්වරුවේ සංවිධානය කර තිබිණි.
විරෝධතාව සඳහා වාණිජ හා කාර්මික සේවක සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක්ද එක්ව සිටියේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd