වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයෙකුට පහර දුන් තිළිණි ඉමල්කා නමැති තරුණිය අද පෙරවරුවේදී වාරියපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
අද දිනය තුළදී ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය.
රොබට්දාසගේ චන්ද්‍රදාස හෙවත් සෙල්වා නමැති පහර කෑමට ලක්වූ තරුණයා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.