ගාල්ල, මීටියාගොඩ ප්ර දේශයකදී යුවළක් වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනය කර තිබෙන්නේ කුරුඳු ව්යාපාරික යුවළක් වන සුනිල් ශාන්ත (42) හා ඔහුගේ බිරිය ප්රියංගා (40) යන අයයි. ත්රිරෝද රියකින් ආ පිරිසක් ඔවුන්ට වෙඩි තබා පළා ගිය බවට තොරතුරු ලැබී ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි..